Newly constructed business premises for rent

Newly constructed business premises for rent
Rs15,000(Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 100

Description

කිරිබත්ගොඩ සිට ව්‍යාපාරික ස්ථානයට දුර මීටර් 500 කි.

මාසික කුලිය 15000 කි.

අලුතින් ඉදිකරන ලද දෙමහල් ව්‍යාපාරික ස්ථානයකි.

කඩ තුනක් කුලියට දීමට ඇත.

එක් එක් මහල සඳහා වෙනම නාන කාමර ඇත.

Translate »