Nursing Assistant & Caregiver Courses
Description
One Year Nursing Assistant course & Four Months Caregiver Course 💙
🏥 IVA PARA MEDICAL CAMPUS
අයිවා පැරා මෙඩිකල් කැම්පස් අතුරු වෛද්‍ය සේවා පාඨමාලා රැසක් ශ්‍රී ලංකා දුවා දරුවන්ට තිළිණ කරයි
👉තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචිය සහතික ලබා දෙන
👉ප්‍රතිපනය කල ශාකා වල NVQ 3 සහ NVQ 4 සහතික ලබා දෙන
👉ISO 21001:2018 සහතිකයෙන් පිදුම් ලත්
👉ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් අනුමත සහතිකයක්
👉 දිවයිනේ විශිෂ්ඨතම සහ විශාලතම හෙද විදුහල් ජාලය හිමි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය වෘත්තීය අධ්‍යාපන ආයතනයකි
පාඨමාලාවන් සාර්ථකව අවසන් කරන සැමට අනිවාර්යෙන් රැකියාව පිරිනැමේ
රාජ්‍ය රෝහල් වල පළපුරුද්ද ඇති ඉතා ඉහල සුදුසුකම් ලත් දේශක මඩුල්ලක් විසින් මෙහෙයවයි
—————————–
පාඨමාලාවන් රජයේ ලියාපදිංචි හෙයින් දේශීය මෙන්ම විදේශීයවද ඉහල ගුණාත්මක පිළිගැනීමක් ඇත
—————————-
පහසු ගෙවීමේ ක්‍රමයට පාඨමාලා ගාස්තු
සහතික පිරිනැමෙන සය මාසික ඉංග්‍රීසි සහ පරිගණක පාඨමාලාවක් නොමිලේ
—————————-
පාඨමාලා සුදුසුකම්
හෙද සහයක පාඨමාලා
සතියකට දින දෙකකි – පාඨමාලා කාලය වසරකි
>> අ:පො:ස සා:පෙළ අවම විෂයන් 5 ක් සමත්වීම
>> වයස අවුරුදු 17 – 35 අතර
සාත්තු සේවා පාඨමාලා
සති අන්ත පාඨමාලාව -කාලය මාස හතරකි.
>&g