Online classes for BioSystems Technology -Revision

Online classes for BioSystems Technology -Revision
Rs1,500(Fixed)

Overview

  • Tuition type: Class

Description

*එක් දරුවෙකු සදහාම සුවිශේෂී අවදානය යොමු කරන බැවින්, දුර්වලතා හදුනා ගෙන විශිෂ්ට සාමාර්ථයක් කරා යොමු කිරීම වඩාත් පහසු වීම

*සෑම පාඩමක් සදහාම නිබන්ධන ලබා දීම
*මගහැරී ඇති හා අපැහැදිලි විෂය කරුණු පැහැදිලි කර දීම
අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
*උත්තර පත්‍ර පරීක්ෂක, ප්‍රායෝගික මණ්ඩල පරීක්ෂක, විෂය ඉගැන්වීම සදහා විශේෂ පුහුණුව ලත්, අගනුවර ජාතික පාසලක ප්‍රවීණ ගුරුවරියක් මෙහෙයවීම
*නිවසේ සිටම විභාගය ජය ගන්න දැන්ම අමතන්න

මෙහෙයවීම: පවිත්‍රා S ජයසිංහ (MSc, BSc, PGDE)
අමතන්න: 077 659 8048

Translate »