Pantry Cupboard Works (Island Wide)

Pantry Cupboard Works (Island Wide)
Pantry Cupboard Works (Island Wide)
Pantry Cupboard Works (Island Wide)
Pantry Cupboard Works (Island Wide)
Rs9,500(Negotiable)

Overview

  • Service type: Other Trade Services

Description

** අරුණ ක්‍රියේෂන් **

* පැන්ට්‍රි කබඩ් සහ ග්‍රැනයිට්

# වසර 10 විශ්වාසනීය පලපුරුද්ද සහිතව මනා නිමාවකින් යුත් ඔබේ සිතැඟි පරිදි ඔබේ මුලුතැන්ගෙයි හා නිවහනේ අලංකාරය තවත් වැඩිකර ගැනීම සඳහා අරුණ ක්‍රියේෂන් අප ආයතනය වෙතින් නිර්මාණය වන Eco පැන්ට්‍රි කබඩ්

## Eco board (pvc)

* pantry cupboards

* wall cupboards

* stair cupboards

# ඕනෑම උෂ්ණත්වයකට ඔරොත්තු දිය හැක.

# වේයන් ඇතුළු කෘමීන්ගෙන් හානි නොවේ.

# තෙතමනයට ඔරොත්තු දෙයි.

# දිගුකල් පැවැත්ම.

# පරිසරයට හිතකාමී වේ.

# විලාසිතා හා වර්ණ තෝරා ගැනීම ඔබේ සිතැඟි පරිදි.

** Auto paint ( high gloss ) ( mat ) ( semi gloss )

# දින 10ක් ඇතුළත ඕනෑම පැන්ට්‍රි කබඩ් එකක් සාදා දීමට අප ආයතනය සූදානම්.

# ප්ලාස්ටික් පැන්ට්‍රි කබඩ් යට දික් අඩියක් රූ,9,500/=

# ග්‍රැනයිට් අඩියක් 2200 – 2500

# Life time warranty

Translate »