Physics Online Class
Overview
- Tuition type : Private Lesson
Description
ගොඩයන විදිය ගොඩගිය කෙනෙකුගෙන්ම අසා දැන ගන්න එන්න …..
ඉංජිනේරුවකු , ඉන්ජිනේරුවරියක, වෛද්‍යවරයකු , වෛද්‍යවරියක විමේ සිහිනය සැබැ කරගන්න එන්න …..
ගුරුවරයා ගැන කෙටියෙන්..
• පේරාදෙණි ඉන්ජිනේරු පිඨ අවසන් වසර සිසුවෙකි
• මහාචාර්ය S.R.D රෝසා විසින් සංවිධානය කල භෞතික විද්‍යාව සදහා වු ඔලිම්පියාඩ් තරගාවලියේ අති විශිෂ්ට සාමාර්ථ A+ භෞතික විද්යාව වෙනුවෙන් දිනා ඇත.
• Olympyad Physics සමස්ත ලංකා 25 වෙනි ස්ථානය ලබා ඇත..
• 2015 A.L භෞතිකවිද්‍යා. සදහා විශිෂ්ට සම්මාන ලබා ඇත..
• පංති පැවැත්වීම Zoom තාක්ෂණය ඔස්සේ….
නිසැක A සමාර්ථයක් සදහා වග කියනු ලැබේ ….100% Trusted
• කොරෝනා වසංගතය හමුවේ ඔබගේ අධ්‍යාපනයට බාධාවක් ඇති නොකරගෙන අඛණ්ඩව Zoom තාක්ෂණය ඔස්සේ ඉගෙනීමට ඔබට අවස්ථාවක්.අප විසින් තනී හෝ කණ්ඩායම් පංතිද Online ඔස්සේ මෙහෙයවීමට බලාපොරොතූ වෙමූ.අවධානම් තත්වය හමුවේ සිහින වලට මියෙදෙන්නට ඉඩ නොදී නිසැක A සාමාර්ථයක් උදෙසා ඔබගේ දිනය වෙන් කරවා ගන්න.
🔴 2020 A/L MCQ අප online පංති වල සාකච්ඡා කල ගැටලු 10 ක් ඒ අයුරින්ම පැමිණ ඇත..
🔴 රචනා ගැටලු 3ක් අනුමාන ගැටලු ලෙස විභාගයට පෙර මස සාකච්ඡා කොට ඇත…
🔴 ව්‍යුහගත රචනා කොටසෙ ගැටලු 4ම පංති තුල අප සාකච්ඡා කොට ඇත…
🅰️ නිර්මාණාත්මක ගැටලු.
🅰️ ගැටලු විසදන ලෙහෙසි ක්‍රම .
🅰️ MCQ ලෙහෙසි ක්‍රම.
🅰️ ගැඹුරු විශය කොටස් .
2.5 hours
900Per Hour(2.5 hours usual class fees Rs1800)
5Class per month (Totally 9000)
No any extra charge for Extra Class
දරුවකු වෙනුවෙන් කරන හොදම ආයෝජනය අධ්යාපනය ලබා දීමයි