අන්නාසි පැළ – Pineapple Plants

Rs20(Negotiable)
Description
Description
අන්නාසි පැල – Pineapple Plants
අන්නාසි වගාවක් ආරම්භ කර ඔබත් ඉහල ආදායමක් ලබා ගන්න..
-පැලයක් රු.15යි
-අක්කරයකට පැල 5000යි
-දැනට පවතින පළතුරු වලින් වැඩිම ආදායමක් ලබා ගත හැකි බෝගය වන්නේ අන්නාසි වගාවයි..
-අක්කරයකින් අවුරුද්දකින් පසු ලක්ෂ 15ක ආදායමක් ලබා ගත හැකි වේ.
-ලංකාවේ ඕනෑම තැනකට පැමිණ සිටුවා දෙනු ලැබේ.
-ඔබේ අස්වැන්න අප විසින් මිල දී ගනු ද ලැබේ
කාබනික වගාවෙන් පමණක් කරන බෝග පමණක් නැවත මිලදී ගනු ලැබේ.
-පිටරට යැවීම සඳහා 1kg ක් රු.180කට ආපසු මිලදී ගනු ලැබේ
-අපනයනය කිරීම සඳහා (Export) මිලදී ගනු ලැබේ. (පිටරට ඕඩර්ස්)
-ගිවිසුම් අත්සන් කර ගණුදෙනු සිදු කරනු ලබයි
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න…
සේවාවන් ලබා ගැනීමට අත්‍යවශ්‍ය අය පමනක් අමතන්න. අනවශ්‍ය ඇමතුම් ලබා ගැනීමෙන් වලකින්න..
- Add to Favourites
- Report Abuse
- Share:
Seller Information
Jayanath Advertising
Dankotuwa, Puttalam
Dankotuwa, Puttalam
Offline Now
+94767194XXX
Click to reveal phone number