Polkatu Aguru Lipa

  • September 30, 2022 12:14 pm
  • Kaduwela, Colombo
  • Sell, Rent Something or Service
Polkatu Aguru Lipa
Polkatu Aguru Lipa
Polkatu Aguru Lipa
Polkatu Aguru Lipa
Polkatu Aguru Lipa
Polkatu Aguru Lipa
Rs4,500(Fixed)

Overview

  • Condition: New

Description

ගෑස් ප්‍රශ්නයට විසදුමක් මෙන්න .

ගැස් සිලින්ඩරේ ගැස් බලලා එපා වෙලාද?

දැලි සහ දුම නොමැතිව ඉවීම් පහසුකම

ශ්�රී ලාංකික අපේම නිෂ්පාදනයක් �

භුමිතෙල් පෝලින් වල දිනගනන් බලන් ඉදපු කාලේ ඉවරයි කැම ටිකක් උයාගන්න.

ගෑස් වලට වියදම් කරපු කාලය ඉවරයි !!!
මෙන්න අලුත්ම පොල්කටු අගුරු උදුන…

නිවසේ ඉතිරි වන පොල්කටු වලින් කෑම පිසිමු. වියදම් ඇත්තේම නැහැ..

නවතම පොල්කටු අගුරු ලිප, නව පහසුකම් සමගින් අඩු මිලකට

විදුලි කප්පාදුවකදී 12v බැටරියකින් වැඩ කිරීමට හැකි ජැක් එක
තාපය උරාගැනීමට හැකි අමුද්‍රව්‍ය යොදා සකසා ඇත.
තාපය පාලනයට switch එකක් සමගින්.
21kg බරක් දැරිය හැකි වීම
සිමෙන්ති සහ මැටි මිශ්‍ර කර සකසා ඇත
fan එක නිසා ලිපේ තාපය අඩු වැඩි කර ගත හැක.
පොල්කටු කැබලි,පොල්කටු අගුරැ,දර කැබලි භාවිතා කල හැක

ඔබට කැමති හැටියට තාපය අඩුවඩි කිරීමට පුලුවන්
තාප ගබඩාකර උපරිම ඉතිරියක් ලබාදේ
භාවිතය පිලිබද පුර්ණ දැනුම ලබාදීම
පරිසර හිතකාමි නිෂ්පාදනයක්
ආහාරවල රසය ගුනය 100%

අපගේ මිල 4500/=

කුඩා පැල්පතටත් සුවිසල් මැදුරටත් එකම ලිප තමයි

Translate »