Quiet 2 Bedroom House for rent in Piliyandala
Rs26,000
Overview
- Bedroom : 2
- Bathroom : 1
- Land Unit : Perches
- Size in perches : 18
- House size (sqft) : 1100
- Address : 274 Gangarama Road Thumbowila Piliyandala
- Features : Private entrance, Upper floor , Ground floor
Description
පිළියන්දල නගරයට කි.මි. 1ක් පමණ දුරින් නිස්කලංක පරිසරයක මෙම නිවස පිහිටා ඇත. කොළඹ-හොරණ ප්‍රධාන පාරේ සිට මි. 500. Softlogic Warehouse, CT Gardens, Food City, අතේ දුරින්. ගල් බංගලාව (Rock House) ද ඉතා කිට්‍ටුය. ලංකා විදුලිබල මණ්ඩලයට මායිම්ව පිහිටා ඇත. පිළියන්දල නගරයට ආසන්න බැවින් එහි පහසුකම්ද ඇත. රත්මලානට ද බොරුපන පාර හරහා ඉතා ලඟය. ඔබට අවශ්‍ය පරිදී විදුලිය සහ ලිං හෝ නල ජල පහසුකම් ඇත.
නිවස පරීක්ෂා කිරීමට කැමති අය මෙහි සඳහන් දුරකතන අංක වලට අමතන්න. කරුණාකර SMS හෝ Message කිරීමෙන් වලකින්න. WhatsApp ඇමතිය හැකිය.
Features:
- Balcony
- Garage
- Garden
- Electricity
- Line Water
- Well Water
- Gate
- Parking