Reception Hall with House for Sale in Nattandiya
Rs140,000,000
Overview
- Property type : Hotel
Description
දුන්කන්නාව, කොළඹ – කුලියපිටිය මාර්ගයේ සිට මීටර් 100 දුරින් වර්ග අඩි 5000ක සහ 3200ක අංගසම්පූර්ණ උත්සව ශාලා 2ක්, ඊට අදාළ සියලුම භාණ්ඩ සමග විකිණීමට
# පිහිණුම් තටාක 2
වර්ග අඩි 3000ක පමණ නිවස සහිත අක්කර 2ක ඉඩම
# නිදන කාමර 4
# බාත් රූම් 2