Rent – Workshop/ Warehouse wattala

  • August 31, 2022 2:36 pm
  • Wattala, Gampaha
  • Sell, Rent Something or Service
Rent – Workshop/ Warehouse wattala
Rent – Workshop/ Warehouse wattala
Rent – Workshop/ Warehouse wattala
Rent – Workshop/ Warehouse wattala
Rs40,000(Negotiable)

Overview

  • Property type: Factory / Workshop
  • Size (sqft): 1850

Description

ඉඩම 10 PC,

ගොඩනැගිල්ලේ ප්‍රමාණය 1850 sq /ft

ස්ටෝරුවකට , බෝඩිම් කාමර වලට සහ කුඩා ප්‍රමාණයේ කර්මාන්තශාලාවකට සුදුසුය

60A 3 phase විදුලි සැපයුමක් සහිතය

නල ජලය ඇත

කාර්යාල 2ක් සදහා පහසුකම් ඇත

බාත්රූම් කාමරයක් සහිතය

පොලව tile කර ඇත

ඉදිරිපිට අඩි 30ක පුළුල් පාරක් සහිතය

ඉඩම වටා තාප්පයක් ඉදිකර ඇත

කෙරවලපිටිය අදිවේගී මාර්ගයට 2.5km , හැඳල ඇලකන්ද බස් මාර්ගයට 1.25 km.

වසරක අත්තිකරම් මුදලක් අවශ්‍ය වේ

Translate »