Residential Land for Sale Kesbewa
Rs1,100,000
Overview
- Land Type : Residential
- Size unit : Perches
- Size in Perches : 10
- Address : kesbewa
Description
පිළියන්දල කැස්බෑව උසාවිය අසල කාපට් පාරට මුහුනලා පර්චස් 10 ක්. කොළඹ හොරණ 120 මාර්ගයට 300m. කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5. පර්චස් 1 ක් ලක්ෂ 11යි. දෙපැත්තකින් තාප්ප. විදුලිය ලබාගෙන ඇත. ඉතා ඉහල නේවාසික පරිසරයක පිහිටි තැනිතලා ඉඩමකි.. නිවාස සැලසුම අනුමත කර ඇත. පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට . බ්‍රෝකර්වරු අනවශ්‍යයි.