Residential Land for Sale Kesbewa

  • May 27, 2022 7:04 pm
  • Piliyandala, Colombo
  • Sell, Rent Something or Service
8.1-25
6.1-24
7.1-23
9.1-24
8.1-25
6.1-24
7.1-23
9.1-24
Rs1,100,000Per Perch(Negotiable)

Overview

  • Land Type : Residential
  • Size unit : Perches
  • Size in Perches : 10
  • Address : kesbewa

Description

පිළියන්දල කැස්බෑව උසාවිය අසල කාපට් පාරට මුහුනලා පර්චස් 10 ක්. කොළඹ හොරණ 120 මාර්ගයට 300m. කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 5. පර්චස් 1 ක් ලක්ෂ 11යි. දෙපැත්තකින් තාප්ප. විදුලිය ලබාගෙන ඇත. ඉතා ඉහල නේවාසික පරිසරයක පිහිටි තැනිතලා ඉඩමකි.. නිවාස සැලසුම අනුමත කර ඇත. පරීක්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක. ඉක්මනින් විකිණීමට . බ්‍රෝකර්වරු අනවශ්‍යයි.

Translate »