Restaurant for sale in badulla

Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Restaurant for sale in badulla
Rs30,000,000Total (Negotiable)

Overview

  • Property type: Restaurant
  • Size (sqft): 3200
  • Address : Dunhinda, badulla.

Description

පවත්වාගෙන යන හෝටලය සහ නවාතැන්පල විකිණීමට

බදුල්ල – මහනුවර  ප්‍රධාන මාර්ගයට සහ බදුලුඔයට සහ අඹගහඔයට මායිම්ව පිහිටි සංචාරක කර්මාන්තයට වඩාත් සුදුසු පර්චස් 29 සහ ව්‍යාපාරික ස්ථානයක්.

දුන්හිඳ දියඇල්ලට විනාඩි 5 ක දුරින්, ඇල්ල සංචාරක නගරයට විනාඩි 30 ක දුරින්.

කාමර 08ක් සහ අංගසම්පූර්ණ හෝටලය (3 floor)

සංචාරක කර්මාන්තයට සහ පදිංචියට සුදුසුයි

ස්වභාවික ආපදා වලින් තොරයි

සියලු බැමි සහ මාර්ග කොන්ක්‍රීට් කර ඇත

සියලු ඉදිකිරීම් අනුමත සැලසුම් අනුව සිදු කර ඇත

බැංකු ණය පහසුකම් ලබාගතහැක

තෙකලා විදුලිය සමග නල ජලය

වැඩි විස්තර සහ ඡායාරූප ලබාදියහැක

හදිසි මුදල් අවශ්‍යතාවයක් මත ඉක්මනින් විකිණේ

Translate »