Restaurant Items for sale

  • July 7, 2022 4:47 pm
  • Kesbewa, Colombo
  • Sell, Rent Something or Service
Restaurant Items for sale
Restaurant Items for sale
Restaurant Items for sale
Restaurant Items for sale
Restaurant Items for sale
Restaurant Items for sale
Rs700,000(Negotiable)

Overview

  • Condition: Used
  • Furniture type: Other

Description

•මාස 3ක් පමණක් භාවිතා කල රෙස්ටුරන්ට් එකකට අවශ්‍ය සියලුම බඩු විකිණීමට ඇත.
•6 X 5 පුමාණයේ කොත්තු හටි එක (සතියක් පමණක් භාවිතා කරන ලද ක්ලැඩින්ත්ම වලින් සාදන ලද එකක් වෙයි) – Rs. 160,000/-
• 2 X 5 පුමාණයේ ඩබල් සයිඩි ස්ටෑන්ඩි බෝඩි එක – Rs. 12,000/-
• 4 X 4 පුමාණයේ ලයිටි බෝඩි එක (ලයිටි සහිතව) – Rs. 50,000/-
• Name Board එක (ස්පොට් ලයිට් සමගින්) – Rs. 25,000/-
• ජෙනරේටර් එක – Rs.45,000/-
• 8 X 2.5 X 7 පුමාණයේ ලී කවුන්ටරය (ලයිට් සිස්ටම් එකක් සහිතයි) – Rs. 70,000/-
• 6 X 2.5 X 7 පුමාණයේ ලී කවුන්ටරය (ලයිට් සිස්ටම් එකක් සහිතයි) – Rs. 60,000/-
• ලීයෙන් සෑදු කැෂියර් කවුන්ටරය – Rs.20,000/-
• Bain Marie එක (රයිස් 3 සහ කරි අයිටම් 8ක් සහිත කවුන්ටරය) – Rs. 200,000/-
• කැෂියර් කවුන්ටරය – Rs.65,000/-
• තට්ටු 3ක් සහිත මේසය – Rs.4,000/-
• Low pressure ලිප – Rs. 15,000/-
• ගෑස් රයිස් කූකර් (15Kg) – Rs. 60,000/-
• කොත්තු ගල – Rs. 25,000/-
• High pressure ලිප – Rs. 75,000/-
• 5 X 2 ප‍ුමාණයේ තහඩුව ගැසූ යකඩ මේසය – Rs. 15,000/-
• Non-stick stainless steel wok pans (M/L/XL ) – Rs. 12,000/-
• ඇලුමිනියම් හට්ටි 7 – Rs. 11,000/-
• මැටි හට්ටි 20ක් – 30ක් පමණ ඇත – Rs. 10,000/-
• පිහි / ඇලුමිනියම් ගොටු 3ක් – Rs. 5,000/-
• සින්ක් එක (යකඩ රාමුවක් සමග) – Rs. 6,000/-
• පොල් කටු හැදි ( 40 ක් ) – Rs. 1,000/-
• 6 X 4 බෝඩ් එකක් – Rs. 5,000/-
• කිලෝ 4 සාස්පාන් 1ක් – Rs. 2,500/-
• ඇලුමිනියම් විශාල තාචිචු 1ක් – Rs. 3,750/-
• ඇලුමිනියම් මධ්‍යම පූමාණයේ තාචිචු 2ක් – Rs. 5,000/-
• ඇලුමිනියම් හට්ටි 5ක් – Rs.5,000/-
• වීදුරැ මේසය රෝද සවි දර ඇත – Rs.25,000/-
• රබර් කාපට් එකක් (අඩි 6 X 5) – Rs.3,500/-
• High pressure ලිපට අදාල ලයිටරය – Rs.500/-
• වහලයට යොදන ටකරන් තහඩු 6ක් – Rs. 15,000/-
ඇතුලු අවශ්‍ය සියලුම බඩු

Translate »