Room for Rent in Matara

Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Room for Rent in Matara
Rs14,500Per Month(Fixed)

Overview

  • Beds: 2
  • Bathroom: 2
  • Property type: Room
  • Features : Private entrance, Ground floor
  • Address : Elawella Road, Hittatiya, Matara

Description

Full furnished boarding room suitable for a male person available for rent.
පිරිමි ළමයකුට සියලු නවාතැන් පහසුකම් සහිත කාමරයක් කුලියට දීමට ඇත

✽ Located in- Elawella Road, Hittatiya, Matara
✽ මාතර, හිත්තැටිය, ඇල්වේල්ල පාර

close to the main schools
(walking distance to rahula college, sujatha vidyalaya)
1.6km to the Galle (Main) Road
4km to the Matara Bus Stand
700m walking distance to the Akuressa (Highway) Road
නිවස අසලම බස් නැවතුමක් පවා ඇත

– MALES ONLY –
– පිරිමි අයට පමනි –

✽ Preferably for Males who are employed
✽ රැකියාවේ නියුතු පිරිමි ළමුන් සඳහා වඩාත් සුදුසුය

✽ Even suitable for two persons (if preferred)
✽ එක ළමයකුට / දෙදෙනෙකුට වුනත් සුදුසු

✽ with Separate/Private entrance
✽ පෞද්ගලික පිවිසුමක් ඇත

✽ Having space to park vehicles
✽ වාහන නැවැත්වීමේ ඉඩකඩ

✽ Garden tap can be occupied to wash vehicle (if needed)
✽ වාහනය සේදීමට හැකිය

Inclusive of all furniture-
bed, table, chair, shoe rack, cloths hanger, cupboard with iron board, television, ceiling fan, sink

සියලු පහසුකන් සහිතයි –
ඇඳක්, මේසයක්, පුටුවක්, සපත්තු රාක්කයක්, ඇදුම් එල්ලීමට රාක්කයක්, අයන් බොඩ් එක සහිත කුඩා ඇදුම් අල්මාරියක්, සීලිං ෆැන් එකක්, රූපවාහිනීයක්, සින්ක් එකක්

✽ 4 months

Translate »