තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ

  • May 8, 2022 2:19 pm
  • Horana, Kalutara
  • Sell, Rent Something or Service
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
තෙමහල් ගොඩනැගිල්ල විකිණීම හොරණ
Rs28,000,000(Negotiable)

Overview

  • Property type: Building
  • Size (sqft): 5500
  • Address : හොරණ කලුතර පාර ,බැල්ළපිටිය

Description

🛑 නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.

🛑 සම්පුර්ණ ඉඩම පර්චස් 9.25 කි.

🛑 සම්පුර්ණ මුදලට ආසන්න මුදලක් බැංකු ණය ලෙස ලබාගැනීමට හැකිය .

🛑 පෙර බැංකු ණයක් ලබාගෙන ගෙවා අවසන් කර ඇත .

🛑 ඉඩමේ හා ගොඩනැගිල්ලි ප්ලැන් සියල්ල අනුමත කර ඇත .

🛑 බැල්ළපිටිය කාගිල්ස් සුපිරි වෙළෙඳ සලට ආසන්නවම පිහිටා ඇත .

🛑 හොරණ කලුතර ,හොරණ මතුගම ප්‍රධාන බස් මාර්ගයට 50m පමණි .

🛑 ගොඩනැගිල්ලේ මුහුණත් දෙකක් අඩි 30 මාර්ග දෙකකට මායිම්ව ඇත .

🛑 අක්කර 10/5/4/3/2/1 යන ප්‍රමාණයේ ලොකු කුඩා ඉඩම් වෙන්දේසි රාශියක පදිංචි නිවැසියන් මෙම ගොඩනැගිල්ල පසුකර ගමන් ගන්නා බැවින් සුපිරි වෙළෙඳසලක් පවත්වාගෙන යාමට ඉතාම සුදුසුය .

🛑 ප්‍රදේශයෙහි සීග්‍රයෙන් නිවාස ඉදිවෙමින් පවතින බැවින් ඉදිකිරීම් කටයුතු සදහා භාවිතා කරනු ලබන අමුද්‍රව්‍ය අලෙවිසළකට ද ඉතාම සුදුසුය .

🛑 සාර්ථක අමුද්‍රව්‍ය අළෙවිසලක් පවත්වාගෙන යනු ලැබු ව්‍යාපාරික ඉස්තානයකි .

🛑 කාපට් මාර්ගට මුහුණලා කඩ කාමර 5 කට නිර්මාණය කර ඇත .

🛑 තෙවන මහලේ කාමර 3 ක් හා නාන කාමර එකක් සහිත නිවසක් ඉදිකර ඇති බැවින් මෙම ඉස්තානයෙහිම පදිංචිව තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමට හැකිය .

🛑 දෙවන මහල තම අවශ්‍යතාවය මත තනි ශාලාවක් ලෙස හෝ කාමර 3 ක නිවසක් ලෙස නිර්මාණය කරගැනීමට හැකිය .

🛑 අවශ්‍ය නම් බිම් මහල කඩ කාමර 6 ක් වනසේ නිර්මාණය කිරීමෙන් හා දෙවන මහල හා තෙවන මහල කාමර 3 බැගින් වු නිවාස දෙකක් බවට සකස් කර කුලියට දීමෙන් මාසිකව විශාල ආධායමක් ලබාගැනීමට හැකිය .

🛑 පවතින අමුද්‍රව්‍ය මිල හා ගනනය කිරීමේදි මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට ලක්ෂ 450 ඉක්මවු මුදලක් වැය වනු ඇත .

🛑 හිමිකරැ විසින් මෙම දේපළ විකිණීම සදහා අප ආයතනය වෙත බාරදී ඇති අතර ගොඩනැගිල්ලේ යතුරැ අප සතුව ඇත .

🛑 හොරණ නගරයට හා නගරයේ සියලුම ජනප්‍රිය පාසල් වලට මිනිත්තු කීපයකින් ලගාවිය හැකිය .

🛑 යෝජිත හොරණ මහ නගරසභා සීවාවේ පිහිටා ඇත .

🛑 විකුණුම් ගිවිසුමක් මත ප්‍රචාරය කරනු ලබන දැන්වීමක් බැවින් තොරතුරු ලබාගෙන සොයාගෙන ගොස් මිලදී ගැනීමට නොහැකිය .

🛑 රජයේ අනුමත 3% කොමිස් මුදලට පමනක් සිදුවනු ලබන ගණුදෙනුවකි .

Translate »