Sawmill is available for rent

Sawmill is available for rent
Rs70,000(Fixed)

Overview

  • Property type: Other
  • Address : Kurunagala, pothuhara

Description

සියළු යන්ත්‍රෝපකරන වලින් සමන්විත අංගසම්පූර්ණ අප ලී මෝල බදු දීමට බලාපොරොත්තු වේ.ඕනෑම වර්ගයේ ගසක් ඉරීමට හැකි (full permit) බලපත්‍රය සහිතයි.කර්මාන්තයේ යෙදී සිටින ව්‍යසායකයන්ට වඩාත් සුදුසු වේ.පර්චස් 80 ක පමණ වැඩි ඉඩක් සහිත ප්‍රදාන පාරට මුහුනලා ඇති හෙයින් දැව ප්‍රවාහනයද දැව හසුරවා ගැනීමටද වඩාත් පහසුය.Mobile/whattsapp ( 0710419966 )

Translate »