Senior Citizen Help Desk

Senior Citizen Help Desk
Rs2,000(Negotiable)

Overview

  • Service type: Life Coaching / Counselling

Description

Feeling lonely…..! No one to talk. None one to listen. Just make a call. 076 124 8526

we will talk with you.

we will listen to you.

we have all the time in the world.

ඔබ තනි වී කියා දැනෙනවාද? කතා කරන්න කෙනෙක් නැද්ද? ඇහුම්කම් දෙන්න කෙනෙක් වත් නැතිද? දරුවන් ලග නැතිද? ඔබ විශේශිතයි කියා අමතක නොකරන්න. අපි ඔබ සමගයි. අපි ඔබ සමග කතා කරන්නෙමු. ඇහුම්කම් දෙන්නෙමු. අපිට ඇමතුමක්/කෙටි පනිවුඩයක් ලබා දෙන්න. 50+ වැඩිහිටියන් හට විශේශයි. 076 124 8526

Translate »