Shop For Rent in Pannipitiya

Shop For Rent in Pannipitiya
Rs35,000(Negotiable)

Overview

  • Property type: Shop

Description

පන්නිපිටිය මොරකැටිය නගර මධ්‍යයේ අළුතින් ඉදි කරන ලද ගොඩනැගිල්ලක බිම් මහලේ අංග සම්පූර්ණ කඩ කාමරයක් කුලියට දීමට.

සම්පූර්ණයෙන් ටයිල් කර තිබේ.

වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.

වර්ග අඩි 300

කඩ කාමරයක් සදහා මාසික කුලිය: රු. 35000/-

Shop for rent in Pannipitiya Moraketiya junction.

Shop is in the ground floor of a newly built building.

Fully tiled. Separate electricity and water bills. Separate washroom.

Car park is available.

Suitable for any business.

Expected rent : LKR 35000/- Per month

Translate »