Tea Land for Sale Ellepola Balangoda
Rs2,000,000
Overview
- Land Type: Agricultural
- Size unit: Perches
- Size in Perches: 103
- Address : saraswathi road uda ellepola balangoda
Description
බලංගොඩ නගරයේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් ඇල්ලෙපොල සරස්වතී මාවතේ පිහිටි නිරවුල් ප්‍රථම පංතියේ හිමිකම් ඔප්පු සහිත අගනා තේ ඉඩමක් (ගම්මිරිස් සහිත) ඉක්මනින් විකිණීමට ඇත.
ඉඩමේ විශාලත්වය පර්චස් 103යි.
මිල ලක්ෂ 20 යි.
මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.