Titanium Cut Cement Workes
Overview
- Service type : Flooring
Description
Best quality titanium for your
Home/office/ work shop & industrial areas
• Floor
• wall
• bathroom@ ponds
• exterior wall
• stairs & e.t.c
Non crack / non cut&polish
more colors& desings
Wax/3D/laminated finish
Warranty period
Cheap& natural look
Island wide service
Call us!
ටයිටේනියම් මගින් ඔබගේ නිවස ,කාර්‍යාලය,වැඩ බිම තුල
• පොලව
• ඇතුලත හා පිටත බිත්ති
• නානකාමර සහ ජලය රැදෙන ස්ථාන
• පඩිපෙළ සහ අලංකාරය සදහා අවශ්‍ය කපරාරුව කල/නොකල ඕනෑම ස්ථානයක් ඉතා අඩු වියදමින් අලංකාරවත් ලෙස් නිමකරගැනීමට අප හා සම්බන්ධ වන්න ..
කපරාරුව කල ඕනෑම ස්ථානයක් සදහා සියලුම අමුද්‍රව්‍ය සහ වැඩ කුලී සමග වර්ග අඩියක් සදහා රු:150ක් වැනි මුදලකට
1. 100% ඉරිතැලීම් රහිත
2. නැවත පොලිශ් කිරීමට හැකි හා පොලිශ් කිරීමට අවශ්‍ය නොවන ලෙස ක්‍රම 2ක් සහිත
3. අවශ්‍ය ඔනෑම වර්නක හා හැඩතල රැසක් සහිත
4. ශක්තිමත් හා ස්වාභාවික පෙනුම
5.අහිතකර අමුද්‍රව්‍ය රහිත
6. වගකීම් කාලයක් හා පසු සේවාවන් සහිත
ටයිල් සහ වෙනත් ක්‍රමයන්ට වඩා ලාභදායක
දිවයින පුරා සේවාව සදහා
අමතන්න !