Titanium Flooring

Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Rs228(Negotiable)

Overview

  • Service type: Flooring

Description

Titanium Flooring Luxury නිමාවකට ටයිටේනියම්……..

ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු

ඕනෑම ස්ථානයක,

පොළොවට

ඇතුලත හා පිටත බිත්තියට

නාන කාමරයට

වැරන්ඩාවට

පඩිපෙළට සහ අලංකාරය සඳහා අවශ්‍ය  ඕනෑම තැනකට

Luxury Design Collection සහ

Luxury Wooden Design Collection

ඇතුළු නවීන Designs  රැසක් අතරින්,

ඔයාගේ Choice එක,

අදම  Select කරගන්න .

ටයිටේනියම් කිරීමෙන් ඔබට,

අනෙකුත් සේවාවන්ට වඩා වියදම අවම වීම.
පොළොව බොල් වීමක් සිදු නොවීම.
පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවීම.
දිලිසෙන සුලු ඉහළම නිමාවක් සහිත සුමට මතුපිට.
දිගුකල් පැවැත්ම සහතික කිරීම.
විවිධ වර්ණ හා මෝස්තර රැසකින් ලබා ගත හැකි වීම.
තීන්ත අලේප කිරීමට අවශ්‍යය නොවේ.

නිවසට කල් පවතින සෞන්දර්යයක් !!!!

දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…

078 3540640

033 4343434

Facebook: https://web.facebook.com/DCconstructionscompany

info@dcconstructions.lk | sales@dcconstructions.lk

www.dcconstructions.lk

#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Translate »