Titanium Flooring

Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Titanium Flooring
Rs238

Overview

  • Service type: Flooring

Description

සිසිලසින් සුව දිවියකට,Titanium පහස විඳින්න   ………….🤓🤓 ඔබගේ නිවස, කාර්යාලය, ව්‍යාපාරික ස්ථානය ඇතුළු ඕනෑම ස්ථානයක,                  👉🏻 පොළොව                👉🏻 ඇතුලත හා පිටත බිත්ති                👉🏻 නාන කාමර                👉🏻 වැරන්ඩා                👉🏻 පඩිපේළි ඇතුළු ඕනෑම ස්ථානයකට ගැළපෙන අද කාලයේ හැමෝගේම තේරීම ටයිටේනියම් …………………….. 🔸 ටයිල් වියදමෙන් 60%ක ඉතිරියක් 🔸 සෞඛ්‍යයට හිතකරයි.🔸 පරිසර හිතකාමී.🔸 ගොඩනැගිල්ල තුළ සිසිලස රඳා පවතී.🔸 ඉරි තැලීම් රහිතයි.🔸 වර්ණ රැසක් සහිතයි. 🔸 ආකර්ෂණීය නිමාවක් සහිතයි.🔸 පෘෂ්ඨයට ජලය උරාගැනීමක් සිදු නොවේ.🔸 දිගුකල් පැවැත්මක් සහිතයි.🔸 ටයිල් මෙන්ම පහසුවෙන් පිරිසිදු කිරීමේ හැකියාව.🔸 Waterproofing අනවශ්‍යයි. DC Constructions අප ආයතනය උසස් නිමාවක් සහිතව ඔබට අවශ්‍ය සියලුම ටයිටේනියම් සේවාවන් සපයා දීමට ඇප කැප වී සිටින්නෙමු. ☆☆ හැමදාම ජීවත් වෙන්න හදන ඔබේ නිවසට වෙනසක් එකතු කරගන්න.!!!! ☆☆ අදම අමතන්න…📲 070 5 961 946☎️ 033 4 343 434 Facebook: https://web.facebook.com/DCconstructionscompanyinfo@dcconstructions.lk | sales@dcconstructions.lkwww.dcconstructions.lk #construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium

Translate »