Tube Wells – Ganemulla

Tube Wells – Ganemulla
Tube Wells – Ganemulla
Tube Wells – Ganemulla
Tube Wells – Ganemulla
Rs100(Negotiable)

Overview

  • Service type: Other Trade Services

Description

එස්.ඒ. නළ ලිං S.A. Tube Wells

නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්

දිවයින පුරා සේවය….

අඩුම මුදලට උපරිම සේවය හා වගකීම අපෙන්….

වසර 20ක නළ ලිං ක්ෂේත්‍රයේ පළපුරුද්ද ….

පළපුරුදු කාර්මිකයන්….

ඉදි කිරීමෙන් පසු සේවාව….

උසස් වගකීමක්….

පොම්ප ක්‍රමයට සහ විදුලි පොම්ප ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා දෙනු ලැබේ .

ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම .

ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දීම .

ඉදිකිරීම්, වගාබිම්, ගෙවතු වගා, නිවසේ පාවිච්චියට සහ ඕනෑම අවස්ථාවක් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං සාදා දීම .

නළ ලිං ගැසීම .

කලු ගල විද ජලය ලබා දීම .

අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

නළ ලිං අලුත්වැඩියා කිරීම .

වතුර මෝටර සවි කිරීම .

නිවාස ඉදි කිරීම සදහා ෆයිලින් ගැසීම .

සොරින් ගැසීම .

අපි රජයේ අනුමැතිය ලත් අවරුදු 20ක පළපුරුද්ද සහිත ආයතනයකි .

රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව ඔබේ ස්ථානයට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .

ඔබගේ අවශ්‍යතාවයන් සදහා අදම අමතන්න

එස්.ඒ නළ ලිං කාර්මිකයෝ

The pioneer of tube wells is now in your city

Island wide service ….

Maximum service and responsibility from us for the least amount of money ….

20 years of experience in the field of tube wells ….

Experienced technicians ….

After construction service ….

High responsibility ..

Tube wells

Translate »