ටර්මරික් කැප්සියුල (කහ)

  • August 23, 2022 8:52 pm
  • Nugegoda, Colombo
  • Sell, Rent Something or Service
ටර්මරික් කැප්සියුල (කහ)
Rs990(Fixed)

Overview

  • Condition: New
  • Item type: Other

Description

ඉන්දියාවේ කාන්තාවන් ලස්සන වෙන්න කිරි වලට කහ දාලා බොනවා.. අපිට ඉතින් දැන් කහ දාලා බොන්න කිරි නැති වුනාට පිරිසිදු කහ කැප්සියුල බීලා ලස්සන වෙන්න පුළුවන් …

ටර්මරික් කැප්සියුල (කහ)

සති තුනක් අතුලත ප්‍රතිඵල ලබාගත හැකිය ..

මානසික අවපීඩනය සහ ඇල්සයිමර් රෝග ඇතුළු මොළයේ රෝග වලට උපකාරී වන අතර මොළයේ ව්‍යුත්පන්න නියුරෝට්‍රොෆික් සාධකය වැඩි කරයි.

හෘද රෝග අවදානම අඩු කරයි

සමහර පිළිකා වර්ග වලට එරෙහිව සටන් කිරීමට හැකියාව ඇත

දැවිල්ල අඩු කිරීමට හා ආහාර ජීර්ණ ගැටළු වලටද උපකාරී වේ.

එක් කැප්සියුලයක පිරිසිදු ටර්මරික් කුඩු 250 mg ක් අඩංගු වේ.

භාවිතා කරන ආකාරය :
ආහාර ගැනීමෙන් පසු දිනකට කැප්සියුල 2 ක්
කැප්සියුල 60ක් රු. 990/=ක් පමණයි .

Translate »