කඩුවෙල ප්‍රධාන පාරට ආසන්නයේ අගනා ඉඩමක්
Rs9,500,000 – Rs10,000,000
Overview
- Land Type : Residential
- Size unit : Perches
- Size in Perches : 10
- Address : Mankada Road, Ranala
Description
කඩුවෙලින් 7km 143 low-level ප්‍රධාන පාරේ ඉඩමක් සොයන ඔබ අපිට කතා කරන්න 076 1981696
පර්චස් 10, අනුමත සින්නක්කර ඔප්පු.වැදගත් අසල්වාසීන්ගෙන් යුතු නිස්කලංක පරිසරයක ප්‍රධාන පාරට( බස් හෝල්ට් එකටම 150m) පා ගමනින් යා හැකි දුරින් වට තාප්පය දමා ඇති හිස් ඉඩම අනුමත දෙමහල් නිවාස ප්ලෑනද සහිතව ඉක්මණින් විකිණීමට ඇත.
බොරුවට බලන්න එනවා කියලා අපිව රස්තියාදු කරන්නත්, මැසේජ් කරන්නත් එපා. කරුණාකර ඉඩමක් අවශ්‍යම අය පමණක් අපව අමතන්න. අප හමුවී සාකච්ඡා කරන්න කාරුණික වන්න.
Call us on 076 1981696 if you are looking for land near Kaduwela.
10 perches.approved deeds.
approved two storey house plans available for immediate sale within walking distance to main road 150m( to bus stop) in a quiet environment with important neighbors.
Features:
- Water & Electricity,
- long or short Transports
- Food City
- Hardware Near
- Gas shops,
- Factory jobs
- Luxury hotels,
- KFC & pizza hut,
- Good Schools,
- All banks,
- Highways Entrance