Washing machine refrigerator microwave repair

  • November 21, 2023 9:26 am
  • Nugegoda, Colombo
  • Sell, Rent Something or Service
Washing machine refrigerator microwave repair
Rs1,000

Overview

  • Service type: Repair / Maintenance

Description

A/c, Tv, LED, LCD, CCTV, Laptop Computer ශීතකරණ, මයික්‍රොවේව්, වොශින් මැෂින් ඇතුළු සියළුම ඉලෙක්ට්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍රොනික් උපකරණ.

කොළඹ, නුගේගොඩ, මොරටුව හා කලුතර යන ප්‍රදේශ සදහා අප විසින් සේවය සපයයි.

වසරක වගකීමකින් ඔබගේ නිවසේදීම අළුත්වැඩියාව….
අප ආයතනයට කර්මාන්තයේ වසර 25 ක පළපුරුද්දක් ඇති අතර අපි නිවාස වයරින් කිරීමේ සේවාවද සපයයි.
අප විසින් සිදු කරන සියලුම අලුත්වැඩියාවන් සඳහා වසරක වගකීමක් දරයි.
24 x 7 / 365 සේවය.
Call us on 0778314223 Chamara 📲📞

Translate »