Website Development and Maintainance

Website Development and Maintainance
Rs44,500(Negotiable)

Overview

  • Service type: Software / Website development

Description

ඔයාගේ Business එක තවම එක තැනද ?🤔🤔
Business අඩුයිද?
කිසිම Income එකක් නැද්ද ?
ව්‍යාපාරිකයෙක් විදිහට ඔයාගේ Customersලා වෙන අය ළඟට යනකන් බලන් ඉන්නවද?
නැත්නම් ඔයගේ Business එක ගොඩදාගන්නවද?💰💸
තීරණය ඔබේ…

ඔයාගේ Business එකේ උපරිම Height එකට යන්න..📈
Business එකට ගැළපෙනම Professional Website එකක් Design කරලා දෙන්න Dahamya Creations (PVT) Ltd අපි සූදානම්.. 💁‍♀️💁‍♂️

☆ Main web sliders
☆ Product sliders
☆ Best seller products
☆ Deals of the day
☆ Countdown products
☆ Special offers
☆ New products feature
☆ Out of stock option
☆ Coupon codes
☆ Add to cart option
☆ Buy now option
☆ Payment gateway integrations
☆ Wish list
☆ Product compare
☆ User registrations
☆ User dashboards
☆ Recently view products option
☆ Shop page
☆ Category page
☆ Product variations (like colour, size etc…)
☆ Contact forms
☆ Ajax filter options
☆ Popup messages
☆ Product banner ads

ඇතුළු Special Features ඇතුළත් කරමින් ඔබගේ අවශ්‍යතාවයට අනුව, Business එකට හරියන Professional Website එකක් නිර්මාණය කරගෙන ඔයාගේ Business එකත් Brand එකක් කරගන්න..

වසර 12ක පළපුරුද්දක් සමඟ වෙබ් අඩවි රැසක් නිර්මාණය කළ,
100% පාරිභෝගිකයන් තෘප්තිමත් කළ ,
විශ්වසනීය තැනකින් Website එක නිර්මාණය කරගන්න.

ඔයාගේ Business එකත් Next Level එකට රැගෙන යන ගමනේ Digital දිශානතිය තීරණයට Dahamya Creations අපවම සම්බන්ධ කරගන්න.
📞📞අදම අමතන්න..

033 4343434

078 3540640

Website : www.dahamyacreations.com
Facebook: www.facebook.com/dahamyacreations

Translate »