Wedding Cake Orders

  • June 17, 2022 4:32 pm
  • Horana, Kalutara
  • Sell, Rent Something or Service
Wedding Cake Orders
Wedding Cake Orders
Wedding Cake Orders
Wedding Cake Orders
Wedding Cake Orders
Wedding Cake Orders
Rs75(Negotiable)

Overview

Description

wedding cake offer

ලඟදි වෙඩින් එකක් ගන්නෙ ඉන්න ඔයාට මේක ගොඩක් වැදගත් වෙයි.

1.) Any Colour selapin wedding cake ( colour selapin + oli paper )

1/2″ x 1″ = 80/=

2″ x 2″ = 110/=

2.) Oil paper only

1/2″ x 1″ = 75/=

2″ x 2″ = 100/=

ඔබ ලංකාවේ කොහේ හිටියත් කුරියර් service එකක් මාර්ගයෙන් ඔබ අතටම ලබාදිය හැක.

හදිසි ඇණවුම් වුවද සූදානම් කර ලබාදිය හැක.

අවශ්‍ය නම් ඔබට නොමිලේ සාම්පල් ලබා ගත හැකි අතර කුරියර් ගාස්තු සඳහා පමණක් රුපියල් 350ක මුදලක් අය කෙරේ.

150pcs වලට වඩා වැඩි ඇණවුම් සඳහා නොමිලේ ඩිලිවරි පහසුකම ලබා ගත හැක.

සම්බන්ධ කරගන්න අපව

Translate »