Guitar Class

  • May 23, 2022 8:09 pm
  • Wattala, Gampaha
  • Sell, Rent Something or Service
Guitar Class
Rs1,000(Negotiable)

Overview

Description

ගිටාර් වාදනය මාස 4 න් සරලව ඉගෙන ගැනීමට එකතු වෙන්න..ඕනම කෙනෙකුට පුද්ගලිකව ඉතාම සරලව පිලිවෙලට ගිටාරය වාදනය කිරීමට ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඉක්මනින් අමතන්න… 🎶

*ඕනම ස්වර ප්‍රස්තාරයක්,Chords Sheet එකක් වාදනය කිරීමේ හැකියාව

*අඩුම පංති ගාස්තුවක්

* ඔබට පහසු දිනයක් වේලාවක් වෙන් කරවා ගත හැක

වැඩි විස්තර සඳහා අමතන්න

Class area- Wattala-Hendala-Ragama-Kandana-Kelaniya-Kadawatha-…………..

Translate »