ගොම පොහොර
Rs20
Overview
Description
ගොම පොහොර විකිණීමට ඇත.
-වේලිච්ච ගොම පොහොර
-ඕනෑම බෝගයක් සඳහා අවශ්‍ය වන පොහොරකි.
-එළවලු සහ පලතුරු සඳහා වඩාත් සුදුසු පොහොර වර්ගයකි
-විශේෂයෙන් නුවර එළිය එළවලු බෝග වගාවන් සඳහා යෝග්‍ය වේ..
-1kg – Rs.20
-ඕනෑම ප්‍රමාණයක් සැපයිය හැක…
ලංකාවේ ඕනෑම ප්‍රදේශයකට ප්‍රවාහනය කළ හැක..
වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා අමතන්න..
Ananda Agro Farm
Dankotuwa
(රෝහල ළග සිට 1KM ක් පමණ දුරින්)