පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට

පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
පයාගල නිවාස දෙකක් සහිත ඉඩමක් විකිණීමට
Rs9,000,000Total (Negotiable)

Overview

  • Bedrooms: 4
  • Bathrooms: 3
  • Land Unit: Perches
  • Size perches: 29
  • House size (sqft): 3800
  • Address : මලේගොඩ, පයාගල

Description

පයාගල ගාළුපාරට මීටර් 400ක් නුදුරින් පර්චස් 29ක තනි මහල් නිවසක් හා අඩක් නිමකල දෙමහල් නිවසක් සමග නිවාස දෙකකින් සමන්බිත ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත..නිවෙස් දෙක වෙන වෙනම කොටසක් පමණක් හෝ මිලදී ගත හැක… පසුපස ඇති තනිමහල් නිවස කාමරයයි කුස්සියයි, සාලෙයි, බාත් රූම එකයි සහිතව පර්චස් 10ක පමණ කොටස ලක්ෂ 25කට හෝ ඉදිරි පස අඩක් නිමකල දෙමහල් නිවස ලක්ෂ 70කට ද විකුණනු ලැබේ…
ගාලු පාරට 3min.
පයාගල පොලිසිට 4min.
කළුතර නගරයට 10min.
ජාතික හා ජාත්‍යන්තර පාසැල් වලට 10min.
දුම්‍රිය අථානයට 5min
අධිවේගී මාර්ගය දොඩංගොඩ පිවිසුමට 10min..
අඩි 12 පාර..
නල ජලය,විදුලිය සමග,
ඵල දරණ පොල් ගස් 5යි.
කොස් ගස් 2යි.
දෙල් ගස් 1යි.
මැලේසියා රඹුටන් ගස් 2යි.
ඉඩම මිලදී ගැණීමේදී තිබූ නිවස හා ඉන් ඉදිරියේ අඩක් නිමකල දෙමහල් නිවසකින් සමන්විත ඉතා වටිනා ඉඩමකි.
මේ අවට පර්චසය 2.50ක් වේ.. එබැවින් ඉතා අනගි අවස්ථාකි.

Translate »