Boarding Rooms for Boys Kottawe
Rs6,000
Overview
- Beds : 6
- Bathroom : 4
- Property type : Portion
Description
පිරිමි අය සඳහා නවාතැන් පහසුකම් ඇත. එක කාමරයට දෙදෙනෙකු බැගින් එක් අයෙකුගෙන් රු, 6000/-, මාස තුනක Key money අවශ්‍ය වේ. ඇතුල් වීම පිටතින්. තනි කාමරයද ගත හැක. නිස්කලංක පරිසරය. වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කොට්ටාව හන්දියේ සිට 1km. පන්නිපිටිය ධර්මපාල විද්යාලය (High lavel road) ලඟ සිට 800m