Brand New 2-storey House for Sale in Ja-Ela

  • June 12, 2023 1:10 pm
  • Ja-Ela, Gampaha
  • Sell, Rent Something or Service

Rs26,500,000(Negotiable)

Overview

  • Bedrooms: 4
  • Bathrooms: 2
  • Land Unit: Perches
  • Size perches: 6.9
  • Address : Millennium City, Heartland

Description

ජා-ඇල ඒකල Millennium City, Heartland නිවාස සංකීර්ණයේ ඔබට සිතැඟි පරිදි, අලංකාර ,නවීන පන්නයේ, සියලු පහසුකම් සහිත නිවසක් වගකීමක් සහිතව විකිනීමට ඇත. (වාහන මාරු සලකා බැලේ)

⚡️උසස් අමුද්‍රව්‍ය ‍යොදා ප්‍රමිතියට නිපදවූ නිවසකි.
⚡️අරක්ෂාව අතින් උපරිම ස්ථානයකී. (24/7 Security Service)
⚡️සම්පූර්ණ නිවස තාප්ප වලින් වටකර ඇත.

⚡️පර්චස් 6.9ක් ඇත
⚡️දේමහල් නිවසකි.
⚡️නිස්කලංක පරිසරයකි
⚡️ටයිල් කර සිවිලින් සවිකර ඇත
⚡️නිදන කාමර 04 සියල්ල ම AC කර ඇත.
⚡️පැන්ට්‍රිය සමග මුලුතැන්ගෙය සහිතය
⚡️නාන කාමර 02 with hot water
⚡️සේවක වැසිකිළිය
⚡️විශාල සාලය
⚡️වැරැන්ඩාව සමගින් රෝලර ඩෝ සවිකර ඇත
⚡️වහලය සදහා අමානෝ වැහි පීලි සවිකර ඇත
⚡️නළ ජල පහසුකම්
⚡️තෙකලා විදුලිය
⚡️අඩි 20 කාපට් පාර
⚡️සියලුම ගෘහභාණ්ඞ සමග
⚡️ජිම් ඇත (Gym Available)
⚡️නාන තටාකයක් (Swimming Pool)
⚡️කුඩාදරුවන්ට සෙල්ලම් කිරීමට උද්‍යානයක්ද සහිතයි (Playground)
⚡️අනුමත නිරවුල් ඔප්පු තිරප්පු.

සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්‍රදාන මාර්ගයන් සහිතයි.
📌08km ජා-ඇල නගරයට සහ අදිවේගී පිවිසුමට
📌09km කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට

🤘 වැඩි විස්තර සදහා අමතන්න …
🏠 මිල ලක්ශ 265 (Negotiable)
📞 Call Me – 075 5839002

Translate »