CCTV Installation | Trusted Security Partner

CCTV Installation | Trusted Security Partner
Rs2,000(Negotiable)

Overview

  • Service type: Repair / Maintenance

Description

ඔබටත් ඇත්තේ ලක්ෂ ගානක් වියදම්
කරලා නිමවූ ලස්සන නිවසක් නේද? 👈
✅ එහි පිටත සහ ඇතුලත අලංකාරයට
හානියක් අවලස්සනක් අපිලිවෙලක් වන
ආකාරයට CCTV කැමරා පද්ධතිය සවි
කිරීමට ඉඩ දෙන්නේ ඇයි ? 👈🔴
✅ ඔබ නිතරම සුපිරිසිදු නිමාවක් සහ
පිළිවෙළක් ගැන සිතන පාරිභෝගිකයෙක්
නම්, මේ ගැන සැලකිලිමත් වන්න 👇✔️
⭕ සවිකරන අයගේ පහසුවට වඩා කරන වැඩේ professional ලෙස කරවගන්න වග බලා ගන්න
⭕ දිර්ඝකාලීන ක්‍රියාත්මක වන පද්ධතියක් නිසා නිවරදි ලෙස සැලසුම් කිරීම ද ඔබ සතුය.
⭕ පිලිගත් පලපුරුදු ආයතනයක් සම්බන්ධ කර ගැනීමෙන් පමණක් මුදලට නිසි සේවා වගකීමක් සහ සුපිරිසිදු නිමාවක් බලාපොරොත්තු විය හැකිය. 👈🔴🔴🔴
🙏 Ever Focus Technologies pvt Ltd 🙏

Translate »