Computer Repair Service

Computer Repair Service
Rs500(Negotiable)

Overview

  • Service type: Computing

Description

Home visit Computer Repair Service in Colombo

වසර 11ක් පුරා පාරිභෝගික විශ්වාසය දිනාගත් අප ආයතනය.

කොළඹ අවට ඔබේ ස්ථානයට පැමිණ සපයන පරිගණක අලුත් වැඩියා සේවාව

ඔබේ පරිගණකයේ ඔබට විසදාගත නොහැකි ප්‍රශ්නයක්ද? හරි ස්ලෝව් ද? හදාගන්න වෙලාවක් නැද්ද? හදිසිද? තව දුරටත් ඔබේ පරිගණකය රැගෙන තැන තැන රස්තියාදුවීමට ඔබට අවශ්‍ය නැත .අපගේ පල පුරුදු තාක්ෂණිකශිල්පින් ඔබ ලගටම පැමිණ ඔබට සහය වේවි.

සාධාරණ අයකිරීම්

* 11 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනය වෙත පැමිණ වෙනස වටහාගන්න.

* ඔබේ නිවසේ කාර්යාලයේ හෝ ව්යාපාරික ස්ථානයේදී

ඕනෑම වර්ගයේ පරිගණක අලුත්වැඩියාවන් හා නඩත්තු කටයුතු සඳහා දැන්ම අමතන්න

* ඔබගේ නිවසටම පැමිණ සියලුම සේවාවන් කරදෙනු ලැබේ

* පරිගණක අලුත්වැඩියාව ,පරිගණක ජාලගතකිරීම (Computer Networking ),

# පළපුරුදු තාක්ෂණ ශිල්පීන්ගේ සහය දැන්අවම ගාස්තුවක් යටතේ

ඔබටත් විශ්වාසදායි පළපුරුදු කඩිනම් සේවය සමගින් තොරතුරු තාක්ෂණයේ සුපිරිතම අත්දැකීමක් ඔබ වෙතට…

Laptop Repairing Chip Level Computer PC VGA Card Printer Repair

Laptop Repairing / Desktop Repairing / VGA Card Repairing / LED Repairing / LCD Repairing

* Reasonable Price With Warranty

* Company& Personal Laptop/ Desktop/ Printer/ Projector Repair

* Chip Level laptop Repairing

* Physical Damage repairing

* Inches repairing

* Dead Systems

* No display

* Freezing System

* System getting hungRepair

* Keyboard control section problem

* Memory control section problem

* Audio / USB port not working

* Hard disk control section problem

* Battery not charging

* D C pin problem & nb

Translate »