Computer Repair / Service

  • September 6, 2022 10:05 am
  • Kotte, Colombo
  • Sell, Rent Something or Service
Computer Repair / Service
Rs1,500(Negotiable)

Overview

  • Service type: Computing

Description

Need to completetly repair your desktop or laptop at your home. We comes to your door steps to repair your pc at your place. One call quick response team.we are a computer repair team.so no need to wait until single computer repair to finish the other job to be vacant at your job.our team is ready to be there

Windows 11/10/7/8/Xp

Office 365/2019/2016/2013/2010/2007

Illustrator/Corel Draw/ Adobe Photoshop /Lightroom/AutoCAD/Adobe After Effect /Adobe InDesign/Adobe Audition/Adobe Premier Pro Etc

Soft Collection …………………….

ඔබට අවශ්‍ය සියළුම පරිගණක උපාංග නිවසට පැමිණ සවිකිරීම laptop desktop ඔනම උපාංග අප සතුයි පරණ ලැප්ටොප් පරිගණක අතහැර දමන්න එපා ඔබට අවශ්ය සියළුම පරණ සදහා උපාංග සාධාරණ මිළකටග නිවසට පැමිණ අළුත් වැඩියාව පහසු මිළට.

*********************************************************

තැන් තැන් වල ගිහින් ලැප්ටොප් හදපු කාලේ ඉවරයි අමතන්න අප ඔබගේ නිවසට පැමිණ පරිගණක සාදා දෙන්නෙමු පළපුරුදු තාක්ෂණික ශිල්පීන් ජාතික වෘර්තීය සුදුසුකම හා ඩිප්ලෝමා සහිත පිළිගත් උසස් පරිගණක තාක්ෂණික ශිල්පීන් ඔබගේ නිවසටම පැමින පරිගණක සාදාදෙන්නෙමු.

***********************************************

වසර 10 වැඩි පළපුරුද්දක් අප සතුයි සොෆ්ට් වෙයාර් දැමීමට පෙර සියලු සොෆ්ටි වෙයාර් අප විසින් පරික්ෂා කර ඇත උපාංගද පරික්ෂාව හා නිසිලෙස පරිගණක භාවිතයට උපදෙස් ඔබගේ පරිගණකය සර්විස් කිරීම සිදුකිරීම වගකීමක් සහිතව අප ඔබ හට ඉටුකර දෙන්නෙමු.

***********************************************************

පරිගණකයේ දූවිලි ඉවත් කිරීම නිසි නඩත්තුව සිදුකිරීම මගින් විශාල ලෙස ලැප්ටොප් නඩත්තුවලට යන වියදම අවම වේ ඔබට අප වගකීමක් සහිතව සියළු විශ්වාසදායි ලෙස දත්ත ආරක්ෂාව සුරැුකෙන පරිදි පරිගනක අළුත්වැඩියාව සිදුකර දෙන්නෙමු

call our technicians & we are there for your help/ no 1 help teams for your troubleshoots

desktop laptops all in one computers /Old ,Brand new,System Diagnosing

Check ha

Translate »