වැඩිහිටි නවාතැන

වැඩිහිටි නවාතැන
වැඩිහිටි නවාතැන
වැඩිහිටි නවාතැන
වැඩිහිටි නවාතැන
Rs25,000(Negotiable)

Overview

  • Service type: Nannies / Carers

Description

විශ්‍රාමික සුවය විදින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වෙන්වූ අපගේ නවතම ශාඛාව නිස්කලංක පරිසරයක වසර 150ක් පමණ පැරණි වලව්වක් අලුත්වැඩියා කර ආරම්භ කරන ලදී.

භාරකරුවන් හට කිසිදු කරදරයක්, රස්තියාදු වීමක් නොමැතිව තම වැඩිහිටියන් නවතා යා හැක. නැවැත්වීමෙන් පසු සියලු කටයුතු අප කාර්ය මණ්ඩලය අතින් සිදු කෙරේ. වැඩිහිටියා අසනීප හෝ හදිසි රෝගාබාද වලදී ආයතනය මැදිහත්වී සියලු කටයුතු සිදුකරනු ලබයි.

වැඩි විස්තර සඳහා අමතන්න

Elders Home

Elder care

Dementia Patients

Disable Elders

Oil treatment

wound Dressing

Catheter Care

NG tube

Elder Home

Retirement Assistance

Old age caring

Diabetic Patients

Doctor Visiting

Therapy

Bedridden

Ambulance

Translate »