Gully Bowser Service

Gully Bowser Service
Rs8,000(Negotiable)

Overview

  • Service type: Other domestic services

Description

අප ආයතනය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු..

​අප ජලය ඉවත් කිරීමේ කඩිනම් සේවය..

​ගෙවල් ( කුඩා වලවල් )සදහා ලීටර 3000 – රු 8000 මුදලකට, ලීටර 4000 – රු 8750 මුදලකට

​කර්මාන්ත ශාලා ( විශාල වලවල් ) සදහා ලීටර 7000 – රු 10200 මුදලකට

​ඔබට අපගේ සේවාව වත්තල, කැලණිය, කිරිබත්ගොඩ, යන ප්‍රදේශ සදහා ප්‍රවාහන ගාස්තු නොමිලේ..

​මිලගණන් සාකච්චා කලහැක.

අධි බලති වැකියුම් පොම්පය සහ පලපුරුදු සුහදශීලී කාර්යමණ්ඩලය නිසා ඔබට විශිෂ්ට සෙවාවක් අපගේ ආයතනයෙන් සහතික කරමු..

​බට අඩි 200 ක් අප සතු වේ.

ලියාපදිංචි පාරිභෝගිකයන් සදහා වට්ටම්..

​අමතන්න..

​ස්‍තුතියී..

​සුභ දවසක්..

Translate »