House for sale

  • January 4, 2023 11:15 am
  • Kalutara City, Kalutara
  • Sell, Rent Something or Service
3b6a2b26-f51d-40e9-b747-bc836e7bbc59
864ce859-a84e-438f-898f-429619639718
d61cddad-928b-405e-8517-3b42499a521b
e275a1a3-3416-45d9-ab87-ffa79c1cd907
e326c0d7-bc1c-4680-bd2c-10ed1778d86a
3b6a2b26-f51d-40e9-b747-bc836e7bbc59
864ce859-a84e-438f-898f-429619639718
d61cddad-928b-405e-8517-3b42499a521b
e275a1a3-3416-45d9-ab87-ffa79c1cd907
e326c0d7-bc1c-4680-bd2c-10ed1778d86a
Rs13,000,000Total (Fixed)

Overview

  • Bedrooms : 4
  • Bathrooms : 2
  • Land Unit : Perches
  • Size perches : 20
  • House size (sqft) : 1500
  • Address : 14th lane pilominawatta dodangoda

Description

කලුතර දොඩංගොඩ පිලොමිනා වත්ත 14 වෙනි මාවතේ පර්චස් 20ක අංග සම්පුර්න නිවස විකිණිමට

කලුතර මතුගම ප්‍රධාන පාරට මී 700

දොඩම්ගොඩ අධිවේගි පිවිසුමට කි මී 3.6

කලුතර මහ රෝහලට කි මී 5.4

කලුතර නගරයට කි මී 10

මතුගම නගරයට කි මී 13

මීටර් 700ක් ඇතුලත ෆුඩ් සිටි, පෙට්‍රල් ෂේඩ්, ප්‍රධාන බැංකු, පාසල් ඇතුලු සියලු පහසුකම්

නල ජලය පිරිසුදු ලිං ජලය විදුලිය ටෙලිකොම් දුරකතන පයිබර් සම්බන්ධතාව

කාමර 4, උණු වතුර සහිත බාත් රෑම් 1, පිටත වැසිකිලි 1, විශාල සාලය, පිටත ගබඩා කාමරය , ගරාජය

වැඩිම මිලට ඉතා ඉක්මනින් විකුණනු ලබයි

Translate »