House for Sale Homagama
Rs26,500,000
Overview
- Bedrooms : 4
- Bathrooms : 3
- Land Unit : Perches
- Size perches : 8.99
- House size (sqft) : 955.0
Description
*පදිංචිය සඳහා ඉදිකරන ලද නව නිවස *සම්පූර්ණ වැඩ නිම කළ බිම් මහල සහ අඩක් වැඩ නිම කළ උඩුමහල
*දියගම තාක්ෂණික විද්‍යාලයට සමීපව
*අධිවේගී පිවිසුමට විනාඩි 10 යි
*හෝමාගම නගරයට විනාඩි 5යි
*ප්‍රධාන බස් මාර්ගයට ඇවිදින දුර
*නිස්කලංක පරිසරය
*නිදන කාමර හතරක් සහ නාන කාමර තුනකින් සමන්විතයි
*වාහන තුනක් නැවැත්වීමට හැකි විශාල වැරැන්ඩාව
*නිරවුල් ඔප්පුව.