House for Sale in Deraniyagala Town
Rs4,800,000
Overview
- Bedrooms : 3
- Bathrooms : 1
- Land Unit : Perches
- Size perches : 40.0
- House size (sqft) : 8.5
Description
දැරණියගල නගරයට 500m ක් නුදුරින් නිවසක් විකිණීමට ඇත.
දැරණියගල පොළට – 300m
දැරණියගල නූරිය ප්‍රධාන පාරට – 150m
Bus Stand,food city,Dispensery සියල්ලට – 400m
නිරවුල් පිරිසිදු ඔප්පු සහිතයි.
ජලය,විදුලිය සහිත ය.
පොල්,රඹුටන් වැනි බෝග ඇත.
කුලියට දීමට වුවද හැකි ය.(දැනට කුලියට දී ඇත.)
බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි.
ගැණුම්කරුවන් පමණක් අමතන්න.