House for Sale in Gokerella, Madagedara 104.5 Perches
Rs6,500,000
Overview
- Bedrooms : 4
- Bathrooms : 1
- Land Unit : Perches
- Size perches : 104.5
- House size (sqft) : 1500
Description
කුරුණැගල දඹුල්ල පාරේ ගොකරැල්ල නගරයේ සිටි 1.5 KM ක පමණ දුරින් මැදගෙදර ග්‍රාමයේ පිහිට් නිවස සමග පොල් ඉඩම විකිණිමට ඇත.පර්චස් 104.5 පමණ ඇති ඉඩමේ පොල්,තේක්ක,පලතුරු ආදිය ඇත.නිවසේ කාමර 4 කි.මෙහි වටිනාකම ලක්ශ 65 කි.විදුලිය,ජලය පහසුකම් ඇත.ග්‍රාමයේ පාරට මුහුණලා පිහිටා ඇත.