House for Sale in Horana

  • October 6, 2022 3:56 pm
  • Horana, Kalutara
  • Sell, Rent Something or Service
WhatsApp-Image-2022-10-06-at-15.49.20
WhatsApp-Image-2022-10-06-at-15.47.51
WhatsApp-Image-2022-10-06-at-15.49.58
WhatsApp-Image-2022-10-06-at-15.50.23
WhatsApp-Image-2022-10-06-at-15.50.59
WhatsApp-Image-2022-10-06-at-15.49.20
WhatsApp-Image-2022-10-06-at-15.47.51
WhatsApp-Image-2022-10-06-at-15.49.58
WhatsApp-Image-2022-10-06-at-15.50.23
WhatsApp-Image-2022-10-06-at-15.50.59
Rs9,000,000(Negotiable)

Overview

  • Bedrooms : 2
  • Bathrooms : 1
  • Land Unit : Perches
  • Size perches : 38
  • House size (sqft) : 700

Description

හොරණ මොරගහහේන වත්තේ කඩේ හන්දියෙන් පර්චස් 33.5 ඉඩමක් සමග නිවස විකිණීමට ඇත.

 

පිරිසිදු ඔප්පු සහ අනුමත ප්ලෑන්

නල ජලය සහ ලිං ජලය

විදුලිය

කාපට් මාර්ග

සාමකාමී වටපිටාව

මොරගහහේන – පිලියන්දල, කොලඹ (127) බස් පාරට 100m

හොරණ – මහරගම (280) බස් පාරට 900m

හොරණ – මීපේ ( 315) බස් පාරට 900m

යෝජිත රුවන්පුර හොරණ අධිවේගී පිවිසුමට – 1.5 km

කහතුඩුව අධිවේගී පිවිසුමට – 9 km

ගැලණිගම අධිවේගී පිවිසුමට – 12 km

ප්‍රදාන නගර වලට ඉක්මනින් ලගා වීමේ පහසුව

මොරගහහේන – 1.5 km( ඉන්ධන පිරවුම් හලට )

හොරණ – 7km

NSBM විශ්ව විද්‍යාලයට – 8.5 km

හොමාගම – 13km

වත්තේ කඩේ හන්දියට 100 m

සිල්ලර තොග වෙලදසැල්, හාඩ්වෙයාර්, එලවළු වෙලදසැල්, සැලුන්, ඩිස්පෙන්සරි, ෆාමසි, බුක් ෂොප්, අවන්හල්, ත්‍රීරෝද රථගාල්, ටේලර් ෂොප් නිවසේ සිට 100 m දුරින්

මොරගහහේන සහ ඔලබොඩුව පාසල් වලට 1.5 km

 

දිනෙන් දින මිල ඉඩම් මිල ගනන් ඉහල යමින් පවතින සීඝ්‍රයෙන් දියුණු වන වන ප්‍රදේශයකි.

පර්චස් 33.5 ඉඩම සමග නිවස

නිදන කාමර 2

නාන කාමර 1

කුස්සිය

සාලය

මිල රුපියල් 9 000 000

ලක්ෂ 90

මිල ගනන් සාකච්ඡා කල හැක.

දුරකථන අංකය ( Mr. punyawardena )

Translate »