House for sale in Jayanthipura, Polonnaruwa.

Rs12,000,000Total (Fixed)

Overview

  • Bedrooms: 3
  • Bathrooms: 2
  • Land Unit: Perches
  • Size perches: 65
  • House size (sqft): 1200
  • Address : Kadawala weva road, Jayanthipura, Polonnaruwa

Description

Please read following details fully before calling.

කරුණාකර ඇමතීමට පෙර පහත විස්තර සම්පූර්ණයෙන් කියවන්න.

• Advertised by ‘Antares’ services. Reference number 9013.

• ‘ඇන්ටා‌‌රෙස්’ සේවා ආයතනය විසින් ප්‍රචාරණය කරන ලදි. යොමු අංකය 9013.

• House details are as follows.

• නිව‌සේ විස්තර පහත පරිදි වේ.

• 65 Perch Land with 3 roomed house for sale.

• කාමර 3 කින් යුත් නිවසක් සමග පර්චස් 65ක ඉඩමක් විකිණීමට ඇත.

• In addition to the house, there is an annex.

• නිවසට අමතරව යාබද නිවසක්ද ඇත.

• Closest major land mark is ‘Thidas Arana Restaurant – Polonnaruwa’ which is on google map.

• සමීපතම ප්‍රධාන සලකුණ වන්නේ ගූගල් සිතියමේ ඇති ‘තිදාස් අරණ අවන්හල – පොළොන්නරුව’ ය.

• Single story house.

• තනි තට්ටු නිවාසය .

• One room air conditioned.

• කාමර 1 ක් වායුසමීකරණය කර ඇත.

• Has wifi facility.

• අන්තර්ඡාල පහසුකම් ඇත.

• Only 300m distance from the Colombo – Polonnaruwa main road.

• කොළඹ- පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සිට 300m ක් දුරින් ඇත.

• Has Parking space.

• වාහන නැවැත්විමට ඉඩ ඇත.

• Special features are security camera system, quiet safe environment.

• විශේෂ ලක්ෂණ වන්නේ, ආරක්ෂක කැමරා පද්ධතිය, සුරක්ෂිත නිස්කලංක වටපිටාව.

• Clear deeds.

• නිරවුල් ඔප්පු ඇත.

• If you would like to view the house, please fix the date & time in advance.

• ඔබ නිවස බැලීමට කැමති නම්, කරුණාකර දිනය හා වේලාව කල්තියා දන්වන්න.

• Please call the mobile phone number for more details.

• වැඩි විස්තර සඳහා කරුණාකර ජංගම දුරකථන අංකයට අමතන්න.

If you wish to comment about this property, please send a ‘chat’ message with your contact phone number.

මෙම දේපළ ගැන ඇන්ටාරෙස්ට අදහස් දැක්වීමට ඔබ කැමති නම්, කරුණාකර ඔබේ දුරකථන අංකය සමඟ ‘චැට්’ පණිවිඩයක් එවන්න.

If you wish to find other properties of Antares or send an email, please click on ‘Visit Mem

Translate »