House For Sale In Kegalle Debathgama

House For Sale In Kegalle Debathgama
House For Sale In Kegalle Debathgama
House For Sale In Kegalle Debathgama
House For Sale In Kegalle Debathgama
House For Sale In Kegalle Debathgama
House For Sale In Kegalle Debathgama
Rs4,500,000(Negotiable)

Overview

  • Bedrooms: 3
  • Bathrooms: 1
  • Land Unit: Perches
  • Size perches: 14
  • House size (sqft): 1800
  • Address : දෙබත්ගම වත්ත , කෑගල්ල

Description

House For Sale in kegalla debathgama

===================

🚀ස්ථානය – කෑගල්ල , දෙබත්ගම

🚀ඉඩම් ප්‍රමානය- පර්චස් 14යි.

🚀වහලය කොටසක ස්ලැබ් එක දමා ඇත.

🌱නිවසේ සිට කාපට් පාරට ඇති දුර මීටර් 300යි.

🌱ලගම ඇති ප්‍රධාන බස් පාරට ඇති දුර මීටර් 600යි.

🌱දෙබත්ගම ප්‍රධාන නගරට ඇති දුර මීටර් 600යි.

🌱දිප්පිටිය නගරයට ඇති දුර කි.මී 5යි.

🌱කෑගල්ල සහ මාවනැල්ල ප්‍රධාන නගර වලට ඇති දුර කි.මී 14යි.

🌱N B R O වාර්තා සහිතයි.

🌱නිවස ඉදිකර වසර 4යි.

♨️නිරවුල් පිරිසිදු ඔප්පුව සහිතයි.

♨️ජලය ,

♨️විදුලිය ,

♨️පාසැල් ,රෝහල් සහ සාප්පු සංකීර්ණ වගේම බැංකු ,අවන්හල් සහ අත්‍යවශ්‍ය සියලුම ආයතන වලට ලගාවීමේද හැකියාව.

♨️මිල ගනන් සාකච්ඡා කර ගත හැක.

♨️වැඩි විස්තර සදහා අමතන්න

Call more details

Translate »