House for Sale in Veyangoda

  • June 22, 2022 8:33 am
  • Veyangoda, Gampaha
  • Sell, Rent Something or Service
8.1-15
9.1-10
10.1-1-2
8.1-15
9.1-10
10.1-1-2
Rs16,500,000Total (Negotiable)

Overview

  • Bedrooms : 5
  • Bathrooms : 2
  • Land Unit : Perches
  • Size perches : 21
  • House size (sqft) : 2600

Description

Location Details

=============

Location – Veyangoda (Wadurawa)

Next to Veyangoda Central College Playground

Close to Wadurawa Railway Station (Can be seen from the home)

Close to Central Expressway Veyangoda Interchange

Land Details

==========

Land Size – 21 Perches

Well maintained trees including Mango, Rambutan, Coconut & Pepper

House Details

===========

Area – 2600 sqft

Two Story House

Bedrooms – 05 (03 Upstair Rooms, 02 Ground Floor Rooms)

Bathrooms – 02 (Upstair and Ground Floor)

Living Room with Courtyard

Kitchen & Dining Room

Well Water with Water Pump

Land Surrounded with Walls and Gate

ස්ථානයේ විස්තර

==========

ස්ථානය – වේයන්ගොඩ (වදුරව)

වේයන්ගොඩ මාධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටියට පසකින් පිහිටා ඇත

වදුරව දුම්රිය ස්ථානය පෙනෙන දුරින්

මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ හුවමාරුවට ඉතාම ආසන්නයේ

ඉඩමේ විස්තර

==========

ඉඩමේ ප්‍රමාණය – පර්චස් 21

අඹ, රඹුටන්, පොල් සහ ගම්මිරිස් ඇතුළු ඵලදාව සහිත හොඳින් නඩත්තු කල ගස් ඇත

නිවසේ විස්තර

==========

නිවසේ ප්‍රමාණය – වර්ග අඩි 2600

දෙමහල් නිවසකි

නිදන කාමර – 05 (ඉහළ කාමර 03, පහළ කාමර 02)

නානකාමර – 02 (පහළ සහ ඉහළ)

සාලය සමග මැද මිදුල

කුස්සිය සහ කෑම කාමරය

මෝටර් කරන ලද ළිං ජලය

සම්පූර්ණ ඉඩම වටකර තාප්ප ඉදිකර ගේට්ටු දමා ඇත

Translate »