House for Sale Kalutara
Rs60,000,000
Overview
- Bedrooms : 7
- Bathrooms : 3
- Land Unit : Perches
- Size perches : 20.0
- House size (sqft) : 4500.0
Description
කළුතර බණ්ඩාරගම පාරේ ගාළු පාරේ සිට 1.5 km දුරින් නුගගොඩ හංදියට 50m දුරින් ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 20ක් ඉඩමක් තට්ටු දෙකක නිවසක් විකිණීමට ඇත. යට තට්ටුවේ කාමර 3කි. බාත් රූම් 2කි. උඩ තට්ටුවේ කාමර 4කි. ළිං ජලය ඇත. නිරවුල් ඔප්පු ඇත. මිල මිලියන 60.
0773725739