House for Sale – Kegalle
Rs6,500,000
Overview
- Bedrooms : 3
- Bathrooms : 1
- Land Unit : Perches
- Size perches : 10
- House size (sqft) : 2000
- Address : Hasthipura, Nisalathanna
Description
පර්වේස් 10
කාමර 3
කෑම කාමරය
කුස්සිය
සාලය
වැරැන්ඩාව
බාත්රූම් 1 වැඩ අවසන් නැත.
එලියෙන් වෙන් ටොයිලට් 1 සහ නාන තැනක් සදා ඇත.
ආමානෝ වැහිපිලි
සිවිලිම් ගසා ඇත.
ජලය, විදුලිය ඇත.
නිවසටම යා හැකි පාර.
පින්නවල ජාතික පාසලට 900m.
කෑගල්ල රබුක්කන ප්‍රධාන මාර්ගයට 900m
පින්නවල ආයොජන කලාපයට 940m.පයින් යා හැකි දුර.
රබුක්කන ස්ටේශන් එකට විනාඩි 4i
Address -: හස්තිපුර නිසලතැන්න , රබුක්කන
මිල ගනන් සාකච්ඡා කරගත හැක.