මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට

  • November 27, 2023 11:36 am
  • Akuressa, Matara
  • Sell, Rent Something or Service
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
මාතර අකුරැස්ස ඉඩම සමග නිවස විකිණීමට
Rs5,500,000Total (Fixed)

Overview

  • Bedrooms: 3
  • Bathrooms: 1
  • Land Unit: Perches
  • Size perches: 35
  • Address : Ruppawatta akurssa rd makandura

Description

මනරම් සුන්දර පරිසරයක පිහිටා ඇති මෙම නිවස සමග ඉඩම පචස් 35 ක් වේ
සින්නක්කර ඔප්පු
ලිං ජලය
විදුලිය
කාමර 3 , සාලය, කෑම කාමරය, කුස්සිය, ටොයිලට් එක සහා බාත්රුම් ( සාලය, කෑම කාමරය සහා කුස්සිය ටයිල් කර ඇත.)
ඉඩමේ පොල් ගස් 10, තැඹිලි ගස් 3
කොස් , දෙල්, අබ, වැනි බෝග රාශියකින් සහ මල් වගාවෙන් ද සමන්විත වේ
මේම ඉඩම සහ නිවසේ වටිනාකම ලක්ෂ 55 යි ඉඩම බැලීමෙන් පසු මිල ගනන් කතා කරගත හැක.
විදේශ ගත විම සදහා විකුණනු ලබයි.
0776083391

Translate »