Industrial Motor Control – Practical class

  • May 4, 2022 7:11 pm
  • Kalutara City, Kalutara
  • Property-Car-Electronic & other
fitted-9x876ibIp-transformed
fitted-eE17LJSsO-transformed
Rs5,000(Negotiable)

Description

මෙම ප්‍රායෝගික පන්තිය සුදුසු වන්නේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ සිසුන්ට, විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන්ට, තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ට, විදුලි කාර්මික මහතුන්ට, යාන්ත්‍රික කාර්මික මහතුන්ට .

මෙම සියලු කන්ඩායම් වලට ගැලපෙන පරිදි මෙම ප්‍රායෝගික පන්තිය සංවිධානය කර ඇත.

පාඨමාලා කාලය – පැය 16 ( දින 2)

නැවතීමේ පහසුකම් හා ආහාර පාන දින 2 සදහා සැපයේ (කොන්දේසි සහිතය)ි

Translate »