Industrial Motor Control Practical class

Industrial Motor Control Practical class
Industrial Motor Control Practical class
Industrial Motor Control Practical class
Industrial Motor Control Practical class
Rs5,000(Negotiable)

Overview

Description

මෙම ප්‍රායෝගික පන්තිය සුදුසු වන්නේ උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය හදාරණ සිසුන්ට, විශ්ව විද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන්ට, තාක්ෂණ විෂය උගන්වන ගුරුවරුන්ට, විදුලි කාර්මික මහතුන්ට, යාන්ත්‍රික කාර්මික මහතුන්ට .

මෙම සියලු කන්ඩායම් වලට ගැලපෙන පරිදි මෙම ප්‍රායෝගික පන්තිය සංවිධානය කර ඇත.

පාඨමාලා කාලය – පැය 16 ( දින 2)

නැවතීමේ පහසුකම් හා ආහාර පාන දින 2 සදහා සැපයේ (කොන්දේසි සහිතය)ි

Translate »